හමුදාව එළවන්න යෝජනා ගෙනා උතුරු පළාත් සභාව රකින්නත් හමුදාව!

April 29, 2019 at 8:06 am | by admin

උතුරු පළාත් සභාවේ ආරක්ෂාව මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා තිබේ. රටේ පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව මෙතෙක් පළාත් සභාවේ ආරක්ෂාව පැවරී තිබූ පොලිසිය වෙනුවට හමුදාවවට එම කටයුතු පැවරී ඇත. එහෙත් පසුගිය සමයේ උතුරින් ආරක්ෂක හමුදා ඉවත් කළ යුතු බවටත් හමුදාව යුද අපරාධ කළ බවටත් යෝජනා පිට යෝජනා සම්මත කරගත්තේ උතුරු පළාත් සභාවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස