සාම්පූර් නතර කිරීම නිසා සිදුවූ පාඩුව රු. බිලියන 200යි! එම මුදලින් ලීනියර් යන්ත්‍ර 400 ක් ගන්න පුළුවන්!

April 20, 2019 at 7:05 pm | by admin

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ඉදිකිරීම් ආරම්භ කළ සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් අත්හිටුවීම නිසා 2015 සිට මේ වන විට රටට සිදුව ඇති පාඩුව රු බිලියන 200ක් බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන එකතු වෙමින් ශ්‍රී ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා මෙම අදහස් පළ කළේය.

එම මුදලින් අපේක්ෂා රෝහලට ලබා ගැනීමට රු.50 බැගින් ජනතාවගෙන් ආධාර එකතු කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 400 ක් ගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස