සහල් ආනයනයෙන් සතොසට රු. බිලියන 6.5ක පාඩුවක්…!

June 23, 2023 at 4:38 pm | by emanisa.lk

2014 – 2015 වර්ෂවල මෙරටට සහල් ආනයනය කිරීමෙන් ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 6.5ක පාඩුවක් සිදුවී ඇතැයි අනාවරණය විය.

ආනයන කළ සහල් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බැවින් ඒවා සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම නිසා මෙම පාඩුව සිදු වී ඇත.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී මෙම තොරතුරු අනාවරණ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *