සහරාන් හෂීම් සහභාගී වූ රහස් සාකච්ඡාවක වීඩියෝවක් එළියට! සහභාගී වූ තවුහිද් ජමාත් සාමාජික පිරිස මෙන්න! (video)

June 14, 2019 at 7:23 am | by emanisa.lk

ජාතික තවුහිද් ජමාත් සංවිධානය තුළ ඇති වූ මතවාදී ගැටුමක් පිළිබඳ සිදුකළ රහසිගත සාකච්ඡාවක වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

එහිදී සහරාන් හෂීම්ගේ දේශන පිළිබඳ එම සංවිධානය තුළ ඇති වූ මතවාදී ගැටුමක් පිළිබඳ හෂීම් ඇතුළු තවත් හය දෙනෙකු සාකච්ඡා කරනු දැකිය හැකිය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නිලතල දැරූ මෙම පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ ද යන්න සොයා බැලීම වැදගත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස