සජිත්ගේ සමගි බලේ ලොක්කෙක් මුද්දර හොරකමකට අත්අඩංගුවට!

July 19, 2020 at 3:04 pm | by emanisa.lk

හිටපු පළාත් සභා මන්ත්‍රී සමගි ජනබලවේගයේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ආර්. පීරිස් තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රු. 113 000ක නිදහස් තැපැල් මුද්දර වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *