සංචාරක කර්මාන්තය හිස ඔසවයි..! සංචාරකයින් ගණන දෙගුණ වෙයි…!

March 4, 2021 at 6:18 pm | by emanisa.lk

පෙබරවාරි මාසයේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පෙර මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 3386කි.

යුරෝපා රටවලින් මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *