ශානි අබේසේකරට ඇප….!

June 16, 2021 at 10:58 am | by emanisa.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂකවරයා ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.

තමාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *