ශ්‍රී ලංකාව ඉතියෝපියාවට පරදියි!

September 3, 2020 at 10:12 am | by emanisa.lk

අන්තර්ජාලයේ sex යන වචනය තේරීමෙන් ශ්‍රී ලංකාව ඉතියෝපියාව හමුවේ පරාජයට පත්ව තිබේ.

2020 දෙවන කාර්තුවේ අදාළ වචනය තේරීමෙන් ඉතියෝපියාව පළමු ස්ථානයට පත්ව ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබේ.

2012-2016 කාලයේ ලංකාව අඛණ්ඩව මෙම අංශයෙන් ප්‍රථම ස්ථානය වාර්තා කළ අතර 2019 වසරේ තෙවන ස්ථානයට පත්ව තිබිණි.

බංගලිදේශය, නේපාලය, ඉන්දියාව, වියට්නාමය, පාකිස්ථානය, මියන්මාරය, සැම්බියාව සහ උරුගුවේ මෙවර මුල් ස්ථාන 10ට පත් සෙසු රටවල්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *