ශ්‍රී මහා බෝධිය වඳින්න ගිය අගමැති මහින්දට විරෝධයක්…!

May 8, 2022 at 12:24 pm | by emanisa.lk

අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ඇතුළු සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂට විරෝධයක් එල්ල වී ඇත.

ශ්‍රී මහා බෝධිය අසල දී කිහිප දෙනකු අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය දක්වා ඇති අතර අනතුරු රුවන්වැලි සෑය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට ආ අනුරාධපුර නගරයේ අඛණ්ඩව විරෝධතාවක නිරතව සිටින පිරිසක් රුවන්වැලි සෑය අභියස දී විරෝධයක් දක්වා ඇත.

අනතුරුව මිරිසවැටියට ගිය මහින්ද රාජපක්ෂට යළි විරෝධයක් එල්ල වි ඇති අතර එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *