ශ්‍රීලංකාකාරයින්ට නින්දා කරන්නෙපා…! ප්ලීස් සිරිසේන ගෝ හෝම්…! – වෙල්ගම…

January 14, 2023 at 10:22 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය පෞද්ගලික මුදලින් රු. මිලියන 100ක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කළ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.

ඉදිරියේ දී හිටපු ජනාධිපති සිරිසේනට එරෙහිව තවත් නඩුවක් වැටීමේ අවධානමක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිප සභාපති ධූරයේ කටයුතු කිරීම ශ්‍රීලනිප පාක්ෂිකයින්ට කරන විශාල අගෞරවයක් බවත් ඔහු වහාම ඉල්ලා අස්විය යුුතු බවත් කුමාර වෙල්ගම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *