විදුලි සේවක මාසික වැටුප රු. කෝටි 300යි…!

December 30, 2022 at 6:38 am | by emanisa.lk

විදුලි බල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය මාස තුනේ දී  රුපියල්  කෝටි 300 කට  වැඩි මුදලක් මාසිකව  වැය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන  විජේසේකර පවසයි.

මෙය  දැරිය නොහැකි මුදලක් බව ද ඔහු කීවේය. ලබන වසරේ දී සේවකයින් 1100ක් විශ්‍රාම යාමට නියමිත අතර කිසිවෙකු අලුතින් බඳවා නොගන්නා බව ද ඇමැති විජේසේකර කීය.

විදුලිය බිල ලබන මාසයේ දී සියයට 70කින් පමණ වැඩි කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *