වැය ශීර්ෂ පරාද වුණේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු නොසිටි නිසා! – අගමැති පරාජය හේතු සොයා ගනී…

March 29, 2019 at 5:53 pm | by admin

පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශයවල වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ නොසිටීමෙන් සිදුවූ වරදක් නිසා බව පිළිගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද(29) පැවසීය.

එසේ පරාජයට පත් වූ අමාත්‍යංශවල වැයශීර්ෂ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සංශෝධන සහිතව නැවත සම්මත කරගැනීමට කටයුතු කරන බැවින් එය ප්‍රශ්නයක් කරගත යුතු නැතැයිද අගමැතිවරයා කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *