වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි…! ආයතන රැසක් තමා යටතට ගනී…!

July 15, 2022 at 7:07 am | by emanisa.lk

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශ යටතේ මෙතෙක් එම අමාත්‍යංශ පැවතිණි.

නව ගැසට් නිවේදනය අනුව එම ආයතන වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ද වන රනිල් වික්‍රමසිංහ යටතට පත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *