වසර 5කින් රට පූර්ණ ස්ථාවර කරනවා..! – ජනපති…

June 2, 2023 at 6:28 am | by emanisa.lk

ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (01) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කීය.

ප්‍රධාන කුලුනු 4ක් ඔස්සේ රට ගොඩනගන බව කී ජනාධිපතිවරයා ඊළඟ වසර 25 ඇතුළත ලංකාව  ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන ගමන ආරම්භ කරන බවද පැවසීය.

“ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *