වරයා නගර කොමිසමේ සභාපති ධූරයට ගාමිණී මාරපන….!

May 30, 2021 at 8:36 am | by emanisa.lk

කොළඹ වරාය නගර සංවර්ධන කොමිසන් සභාවේ සභාපති ධූරය සඳහා ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන යෝජනා වී තිබේ.

වරාය නගර කෙටුම්පත සම්බන්ධව ඇමැති ජී. එල්. පීරිස් ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටියේ ද ගාමිණී මාරපන ය.

තිලක් මාරපන පසුගිය ආණ්ඩුව සමයේ විපක්ෂයට එරෙහිව ගොනුකළ නඩුවලට මෙන් ම ඇවන්ගාර්ඩ් නඩුවට ද පෙනී සිටියේ ය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් මේ පත් කිරීම නුදුරේ දී ම සිදුකිරීමට නියමිත යැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *