ලිට්‍රෝ ගෑස් මිල රු. 250කින් ඉහළට…!

December 5, 2022 at 5:17 pm | by emanisa.lk

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව රු. 4360ක් ලෙස පැවැති 12.5 kg ගෑස් සිලින්ඩරයක් රු. 250කින් ද රු. 1750ක් වූ 5 kg ගෑස් සිලින්ඩරයක් රු. 100කින් ද රු. 815ක් වූ 2.3kg ගෑස් සිලින්ඩරයක් රු. 45කින් මිළ ඉහළ යනු ඇත.

ඒ අනුව පිළිවෙළින් එම ගෑස් සිලින්ඩර මිළ ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට රු. 4610, රු. 1850 සහ රු. 860ක් ද වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *