ලද දෙයින් සතුටු වී වහාම පාසලට එන්න…! නැත්නම් ගුරුවරුන්ට විරුද්ධව දෙමාපියෝ පාරට බහීවි…! – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි….

October 13, 2021 at 1:39 pm | by emanisa.lk

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි නිකුත් කළ පණිවිඩයකි.

මේ මොහොතේ මේ ලද දේ රැගෙන මේ ගුරු විදුහල්පති වැටුප් සටන තාවකාලිකව අත් හිටවිය යුතුය.

නැත්නම් මේ සටන දියාරු වී දෙමාපිය විරෝධයක් දක්වා යනු ඇත.

ඔන්ලයින් නිසා එල්ලී මැරෙන සහ මානසික ලෙඩුන් වන දරු පරපුර වෙනුවෙන් ඔබ මේ මොහොතේ සටන නවතා පසැලට යා යුතුය.

රජය විසින් ඔබ රැවටීමකට ලක් කරනු ලැබුවහොත් අප සියලු දෙනා ඔබ සමග සිටිනා බව මතක තබා ගන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *