රුසියාවට කුළී හේවයන් යැවීමේ මහ මොළකරු උදයංග වීරතුංග…?

May 14, 2024 at 11:27 am | by emanisa.lk

කුළී හේවයින් ලෙස රුසියානු යුක්‍රේන යුද්ධයට එකතු වී සිටින පිරිස් තමන්ට නිදහස් කර දිය හැකි යැයි රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.

ඒ සඳහා රජය තමන්ගෙන් ඉල්ලීමක් කළ යුතු බවට උදයංග වීරතුංග පවසා ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මෙරට විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියා යුක්‍රේන යුද්ධයට විකිණීමේ මහ මොළකරු උදයංග වීරතුංග දැයි සැකයක් පවතින බව ද ගාමිණී වලේබොඩ අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *