රාජපක්ෂලා හොරු නෙමේ නම් ප්‍රභාකරන් ත්‍රස්තවාදිිි⁣යෙක් නෙමෙයි! – ජවිපෙ

July 14, 2020 at 2:40 pm | by emanisa.lk

වේළුපිල්ලේ ප්‍රභාකරන්ට එරෙහිව කිසිම අධිකරණයක ත්‍රස්තවාදියෙක් යැයි චෝදනාවක් ගොනු කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පලාත් සහා මන්ත‍්‍රී පාර්මේන්තු අපේක්ෂක නලින් හේවගේ සඳහන් කරයි.

එමෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු යයි කිසිදු උසාවියකින් ඔප්පු වී නැතැයිද ඔහු අවධාරණය කරයි.

උසාවියේ වැරදිකරුවන් නොවූ නිසා රාජපක්ෂලා හොරුන් නොවෙයි යැයි පවසන්නේ නම් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු නොවන බව ඔහු සඳහන් කළේ ය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් වෙත සාකච්ඡාවක් ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස