රාජපක්ෂලට ඡන්දේ දෙන ගොන්නුන්ගේ මොළේ කපලා පරික්ෂා කරන්න ඕන…! – සුජීව සේනසිංහ..

March 5, 2023 at 4:34 pm | by emanisa.lk

රාජපක්ෂලාට ඡන්දයක් දෙනවා නම් ඔහු අනීවාර්යෙන් ම ගොනෙක් බව සමගි ජන බලවේග ජ්‍යේෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසයි.

එම පුද්ගලයාගේ මොළය කපා පරික්ෂා කළ යුතු බවයි, සේනසිංහ අවධාරණය කළේ.

සහරාන්ගේ ප්‍රහාරයෙන් උපරිම ප්‍රයෝජන ගත් වැඩබැරි ටාසන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ බවත් හෙතෙම කීය.

රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 120ක් බවත් ජවිපෙ අනුර දිසානායකලා ඩොලර් බිලියන 200ක රාජ්‍ය දේපළ විනාශ කළ බවත් සුජීව සේනසිංහ ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේග බුලත්සිංහල ජනරැලිය අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *