රනිල්-සජිත්-අනුර එක වල්ලේ පොල්..! අපි විකල්ප නායකයෙක් ගේනවා…! – ජයන්ත සමරවීර..

February 27, 2024 at 6:46 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක අතර බරපතළ දේශපාලන වෙනසක් නොදකින බව උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසයි.

ජනාධිපති අපේක්ෂක කරළියේ සිටින මේ තිදෙනා ම ඉතා ම සමානකම් සහිත අය බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

රනිල් සජිත් අනුර තිදෙනාට ම විකල්ප නායකත්වයක් නුදුරේ දී ම හඳුන්වා දෙන බව ජයන්ත සමරවීර වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *