රට බංකොලොත් කළ රාජපක්ෂවාදයට මේ රටේ යළි ඉඩක් නෑ..! – පාඨලී..

December 19, 2022 at 10:38 pm | by emanisa.lk

ශ්‍රී පොදුජන පෙරමුණ නැවත කිසිදා නඟා සිටුවිය නොහැකි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සඳහා බැසිල් රාජපක්ෂ කෙතරම් උත්සාහ කළ ද පලක් නොමැති බවත් ඊළඟ මැතිවරණයේ දී පොහොට්ටුවට සිදුවන දේ දැකගත හැකි වනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ රට බංකොලොත් කළේ ⁣රාජපක්ෂලා බවත් බෙහෙත් ටික තෙල් ටික ගෑස් ටික නොමැති තැන ජනතාව පාරට බැස එළවා දැමූ රාජපක්ෂවාදයට මේ රටේ අනාගතයක් නොමැති බවත් පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *