අද වන විට පොහොට්ටුවට ඡන්දය දීමට කිසිවෙකු සූදානම් නැතැයි ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
තව දුරටත් පොහොට්ටුවට ඡන්දය ලබා දේ නම් ඒ වහලුන් පමණක් බවයි, මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ.
ශ්‍රීලනිපය ඇතුළු පක්ෂවලට පොහොට්ටු නායකයින් කළ අපරාධය මේ වන විට පඩිසන් දී ඇති බව ද දයාසිරි ජයසේකර අවධාරණය කළේය.