රජය වී කිලෝව රු. 95ට ගන්නවා…! – කෘෂිකර්ම ඇමැති…

July 14, 2023 at 8:46 am | by emanisa.lk

වී කිලෝවක් රුපියල් 95 බැගින් ගොවියාගෙන් රජය මිල දී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඊයේ (13) පැවසීය.

පොලොන්නරුව, සෙවණපිටිය බොර වැව ප්‍රදේශයේ මිරිස් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීමේදී ඇමැතිවරයා එසේ කීය.

ගොවීන්ගේ වී මිලට ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *