රංජිත් සොයිසා දිවිගමනට සමුදෙයි!

December 4, 2019 at 10:18 am | by emanisa.lk

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත විය.

පසුගියදා ඇති වූ රෝග තත්ත්වයක් සඳහා සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට රංජිත් සොයිසා 57ත් වන වියේ පසු විය.

පසුගිය කාලය පුරා දේශපාලන වරදාන තර්ජන ගර්ජන හමුවේ නොසැලී රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ අදීන දේශපාලකයකු වූ රංජිත් සොයිසාට emanisa.lk (එමනිසා) අප නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස