යෝෂිත පෙම්වතියට තෑගි දෙන්නේ එංගලන්තේ සුදු අස්පයෝ! අපේ දරුවන්ට බලු කුක්කෙක් දෙන්න සල්ලි නෑ! – අනුරගෙන් තවත් හෙළිදරව්වක්…. (video)

July 30, 2020 at 10:19 pm | by emanisa.lk

යෝෂිත රාජපක්ෂ සිය පෙම්වතියට එංගලන්තයේ සිට ගෙන ආ සුදු අශ්වයෙකු තෑගි කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

යෝෂිතලා සිය පෙම්වතියන්ට සුදු අශ්වයන් තෑගි කළ ද තමන්ගේ දරුවන්ට බලු කුක්කෙකු තෑග්ගක් ලෙස ලබා දීමේ හැකියාවක් පවා නැතැයි ඔහු සඳහන් කරයි.

මෙමැනි පරතරයක් නිර්මාණය වී ඇත්තේ ඒ අය මේ රටේ මහ ජනතාවගේ දේපළ කෝටි ප්‍ර කෝටි ගණන් හොරකම් කරන නිසා බව අනුර දිසානායක පෙන්වා දෙයි.

මේ වන විට යෝෂිත රාජපක්ෂ විවාහ වී සිටින නිසා මෙම කතාව අනුර දිසානායක 2015 ජනාධිපතිවරණ වේදිකාවේ පැවසූ කතාවක් විය යුතු බව සමාජමාධ්‍යවල සඳහන් කර ඇත.

https://www.facebook.com/threewheellanka/videos/2006412276156003/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස