යූරියා මිටියක මිල රු. 7500කින් පහළ දැමේ…!

March 23, 2023 at 5:22 pm | by emanisa.lk

දේශීය වෙළෙඳපොළේ පොහොර මිල අඩු කිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම් දීමක් සිදුකළ බවය.

ඒ අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11,000 දක්වා අඩු කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *