මෝටිවේෂන් අප්පච්චි ළාබාල යුවතියක සමග යුග දිවියට….!

June 3, 2023 at 12:32 pm | by emanisa.lk

මෝටිවේෂන් අප්පච්චි නමින් ප්‍රකට පියුමාල් සමරසිංහ ළාබාල තරුණියක සමග විවාහ ජීවිතයට එළඹි බව කියන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ධනාත්මක චින්තන උපදේශකයකු වන පියුමාල් මාරසිංහ ප්‍රසිද්ධියට පත්වූයේ ගාලු මුවදොර අරගල නායකයෙකු ලෙසය.

කෙසේ වුව ද මුදල් වංචා චෝදනා එල්ල කර පසුව ඔහු ගාලු මුවදොරින් පන්නා දැමීමට පිරිසක් කටයුතු කර තිබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *