මෛත්‍රීට කුරුණෑගල බලය අහිමි වෙයි..! ප්‍රාදේශීය නායකයින් දයාසිරි ජයසේකරට..!

January 8, 2024 at 11:28 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල ප්‍රාදේශීය නායකයින් විශාල පිරිසක් එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකරට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

දයාසිරි ජයසේකර පසුගියදා ශ්‍රීලනිප මහ ලේකම් ධූරයෙන් නෙරපා පක්ෂයෙන් ද ඉවත් කිරීමට එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන තීන්දු කළේය.

දයාසිරි ජයසේකර මේ වන විට පරමාදර්ශී දේශපාලනයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එය සුළු පක්ෂ 18කින් සමන්විත සංවිධානයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *