මේ රටේ ව්‍යවස්ථාව තීරණය කරන්නේ ඉන්දියාව! ඉන්දියාවෙන් අවසර නොගෙන 13 අහෝසි කරන්න කිසිවෙකුට බෑ! – TNA

September 11, 2020 at 6:45 pm | by emanisa.lk

ඉන්දියාවට පිටින් දහතුන්වැනි සංශෝධනය ඉවත් කිරීමෙන් මෙරට කිසිවකුට සිදු කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහනාදලිංගම් පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.

පළාත් සභා ක්‍රමය ඇති වූයේ තම සටන්කාමීන් ගෙන ගිය සටන් නිසා බවද ඔහු පැවසීය.

තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගෙන ආණ්ඩුව එය ඉවත් කිරීමට යන බව දැනගන්නට ඇති බවත් ආණ්ඩුව ඒ ගැන ඉන්දියාව සමඟ මිත්‍රත්වයෙන් සාකච්ඡා කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව