මේ රටේ ඉතිහාස කතාව බොරු! හරි ඉතිහාසය හොයන්න ජාත්‍යන්තර කමිටුවක් ඕන! – විග්නේෂ්වරන්

August 29, 2020 at 7:11 am | by emanisa.lk

ජාත්‍යාන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබද සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී. වී. විග්නේෂ්වරන් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.

එම කමිටුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු නියෝජිතයින් ඇතුළත් විය යුතු බව ද සී. වී. විග්නේෂ්වරන් එහිදී කියා සිටියේය.

නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදු කළ බව ද සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස