මුස්ලිම් ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳලා දෙන්නම්! හිත් වේදනා ඇති කරගන්න එපා! ජනපති

May 9, 2019 at 10:24 pm | by admin

රට ස්ථාවර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී තවත් පිරිසක් ඊට බාධා කරමින් සහ රට අස්ථාවර වනු දැකීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

මුස්ලිම් ජනතාවට ඇති ගැටලු තමන් විසඳා දෙන බව ද හිත් වේදනා ඇති නොකරගන්නා ලෙස ද රජයෙන් මුස්ලිම් ජනතාවට සිදුවිය යුතු දේවල් ඉටු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස