මුස්ලිම් කොරෝනා දේහ ආදාහනයට එරෙහිව බැන්ද කොඩි කපලා! – මංගල

December 14, 2020 at 3:27 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාව ආදාහනය කිරීමට එරෙහිව තමා ඇතුළු පිරිසක් බැන්ද සුදු රෙදි කැබලි කිසියම් පිරිසක් ඉවත් කර ඇතැයි මංගල සමරවීර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ දින 20ක් පමණක් වයසැති කුඩා දරුවෙකු ද දෙමාපිය කැමැත්ත නොවිමසා බලහත්කාරයෙන් ආදාහනය කර ඇති බවයි.

ඊට එරෙහිව තමා ගේට්ටුවේ බැන්ද රෙදි කැබලි මළ මිනී කන භූතයෙකු විසින් ඉවවත් කර ඇතැයි ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *