මුල් පුවරුව

කොරෝනා කියලා හැමදාම ඡන්ද කල්දාන්න බෑ! කොමිසම රැස්වී තීන්දුවක් ගත යුතුයි! – මහින්ද

2020-04-29 at 11:03 am
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව රැස්වී තීරණයක් ගත යුතු බව එම කොමිසමේ සභාපති...

විපක්ෂය ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ සුභ සහ යස නාටකයේ වගේ හිස දන් දෙන ලෙසයි! – ගෙවිඳු කුමාරතුංග

2020-04-29 at 8:55 am
විපක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ සුභ සහ යස නාටකය යළි රඟ දක්වමින්...

රංජන්ට ඇපදුන්නේ ඇප පනත අනුවයි! ඇඳිරි නීතිය නීති විරෝධි බවක් අධිකරණය කීවේ නෑ! නුගේගොඩ මහේස්ත්‍රාත් සුමන්දිරන්ට කට උත්තර නැති කරයි…. (video)

2020-04-28 at 11:42 pm
ඇඳරි නීතිය උල්ලංඝනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප ලබා දුන්නේ ඇප පනත අනුව...

විපක්ෂයේ ඉල්ලීමට පාර්ලිමේන්තුව නො කැඳවුවොත් අධිකරණයට යනවා! – සුමන්දිරන්

2020-04-28 at 8:28 pm
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ හතක නායකයන්ගේ අත්සනින් යුතුව විශේෂ ප‍්‍රකාශයක්, ඊයේ...

ලංකාවෙි කොරෝනා මර්දනය අසාර්ථකයි! – කිරිඇල්ල

2020-04-28 at 7:08 pm
කොරෝනා මර්දනය කිරිමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු...

ජනතාව වගේම හමුදාවත් වෛරසයෙන් ආරක්ෂා කරගත යුතුයි! ත්‍රිවිධ හමුදා සෞඛ්‍ය රකින්න ජනාධිපති බළකායක්!

2020-04-28 at 9:02 am
ත්‍රිවිධ හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස්...

රටපුරා කොරෝනා රෝගීන් 8000ක්? තව සති දෙකක් ඇඳිරි නීතිය අවශ්‍යයි! – GMOA

2020-04-28 at 8:05 am
නිවාඩු ලබා ගම්බිම් බලා ගිය නාවික හමුදා සෙබළුන් අටසියයක් පමණ සිටින බවත් ඔවුන්ගෙන් එක් සාමාජිකයෙක්...

ජනපතිට බලය ඇත්තේ මැරුණු පාර්ලිමේන්තුව නොව අලුත් පාර්ලිමේන්තුව කැඳවන්නයි! බොළඳ තර්ක දාන අය හොඳට ව්‍යවස්ථාව කියවන්න! – ඉනාමළුවේ සුමංගල හිමි

2020-04-27 at 12:25 pm
මියගිය පාර්ලිමේන්තුවක් නැවත කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු විහාර පාර්ශ්වයේ...