මුල් පුවරුව

පණු කරඳ ගහක් වෙනුවෙන් රු. බිලියන 04ක් වැය කිරීම ජාතික අපරාධයක්…! – ඕමල්පේ සෝභිත හිමි…

2021-03-11 at 8:18 am
ගම්පහ දාරළුව ප‍්‍රදේශයේ පිහිටි කෲඩියා සෙලනිකා (පඬු කරඳ) ශාකය එම ස්ථානයේම තබා රැක ගැනීම වෙනුවෙන්...

මගේ සහෝදරයා අහිංසකයි… ! එයා සහරාන් එක්ක කතා කරල ම නෑ…! – විමල්ට එරෙහිව බදියුදීන් CID යයි….

2021-03-10 at 4:43 pm
අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේ...

සීගිරි ඉඩම් කොල්ලය…! බලපත්‍ර අහෝසි කර පළක් නෑ… නඩු දමනු…! ආණ්ඩුකරුගෙන් නියෝග..

2021-03-10 at 12:15 pm
දඹුල්ල සීගිරිය මයිලත්තාව ප්‍රදේශයේ ඇති ඉඩම් කූට ලේඛන සකසා පිටස්තර අයට පවරාදීමේ සිද්ධිය සම්බන්ධව මාතලේ...

රටින් පැන්න නිශාන්ත කන්දප්පා ජිනීවාවලින් මතුවෙයි….! ශ්‍රී ලංකාවට හිර කරන්න කොටි, NGO කල්ලි එක්ක බරට ම වැඩ…!

2021-03-10 at 7:48 am
ශ්‍රී ලංකාවට එරෙහිව එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ කරුණු ඇතුළත් කර සංශෝධනය කළ යෝජනාවලිය මේ වන...

යහපාලන ආණ්ඩුව ඇමරිකාවට දෙන්න හැදූ කොන්ත්‍රාත්තුව වත්මන් ආණ්ඩුව කොරියාවට දෙන්න හදනවා…! – රජයේ මිනින්දෝරු සංගමය…

2021-03-10 at 7:19 am
පසුගිය රජය විසින් මෙරට ඉඩම් ඇමරිකානු සමාගමක් සම්බන්ධ කොට මැනුම් ගත කිරීමට සහ සිතියම් ගත...

හිරේ යන්න බෑ කියා රංජන් බිම හිඳ ගනී…! ‘මම මිනී මරල නෑ… තොපිට හෙන ගහනවා..’! – පුවත්පත් මණ්ඩලය අසල උණුසුම්….

2021-03-09 at 6:37 pm
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට ගෙනවිත් ආපසු...

2015 ජිනීවා ගොස් රට පාවදුන් කඳවුර ජනතාව එක්ව දේශපාලනයෙන් අතුගා දැම්මා…! – ආචාර්ය ජයනාත් කොළඹගේ

2021-03-09 at 9:51 am
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී 30/1 යෝජනාව ඉදිරිපත් කළ කිසිවකුත්...

ඉන්ටවල් ඉවරයි…! අශෝක් අබේසිංහ රහස් පොලිසියට කැඳවයි…!

2021-03-08 at 6:47 pm
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ රහස් පොලිසිය හමුවට කැඳවා තිබේ. හෙට පෙරවරුවේ එහි...