මුල් පුවරුව

මැණික් ගැරීමට තිබූ සීමා ඇමැති විමල් ලිහිල් කරයි…! බදු ඔප්පුවලටත් මැණික් ගැරීමේ බලපත්‍ර….!

2021-07-13 at 7:05 pm
මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්‍ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට...

චමුදිත කෙහෙල් ගහට කොටයි…! සමාජ මාධ්‍යයේ කුණු බැනුම්…!

2021-07-13 at 1:53 pm
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමඟ පැවැති හිරු සලකුණ වැඩසටහනෙහි දී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ හැසිරීම...

කුඹුරට කාබනික පොහොර සාදා ගන්නා ගොවීන්ට ආණ්ඩුවෙන් රු. 12 500ක්…!

2021-07-13 at 1:10 pm
තමන්ගේ වගා කටයුතු සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරගනු ලබන ගොවීන්ට හෙක්ටයාරයක් සඳහා රු. 12500ක දීමනාවක්...

මගේ අම්මගේ මළ ගෙදර එන්න එපා…! කොවිඩ් හමුවේ සමාජය ආරක්ෂා කරමු…! – ඇමැති ප්‍රසන්නගෙන් සැමට ආදර්ශයක්…

2021-07-13 at 10:06 am
අභාවප්‍රාප්ත සිය මෑණියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා කිසිවෙකුගේ පැමිණීම තමා අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය...

15 හැවිරිදි දැරිය දූෂණ සිද්ධියට කොටුවේ පොඩි හාමුදුරුවෝ CIDයට….!

2021-07-12 at 8:47 pm
15 හැවිරිදි දැරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සඳහා අත්තරගම ප්‍රඥාරාම හෙවත් කොටුවේ පොඩි...

ඔස්ට්‍රේලියාවත් ලංකාව මග යයි….! එන්නත්කරණ මෙහෙයුම හමුදාපතිට පවරයි….!

2021-07-12 at 3:39 pm
ඔස්ට්‍රේලියානු එන්නත්කරණ වැඩසටහනෙහි නායකත්වය එරට හමුදාපතිවරයාට භාර දී ඇතැයි වාර්තා වෙයි. අගමැති ස්කොට් මොරිසන් විසින්...

ආණ්ඩුව පළාත් සංචරණ සීමා ඉවත් නොකරන්නේ, විරෝධතාවලට බයේ…..! – හරිනි අමරසූරිය….

2021-07-12 at 10:23 am
ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට...

පාක්ෂිකයෝ පාරට බස්සලා කොවිඩ් පතුරුවන්න හදන පක්ෂවලට කවදාවත් ඒ ශාපයෙන් මිදෙන්න බෑ….! – ජොන්ස්ටන්…

2021-07-12 at 7:52 am
මේ මොහොතේ උද්ඝෝෂණ පවත්වන දේශපාලන පක්ෂවලට එහි ශාපයෙන් කිසිදා ගොඩ ඒමට නොහැකි වනු ඇති බව...

මුල් පුවරුව