මුල් පුවරුව

රසායිනක පොහොර තහනමේ ප්‍රතිඵල ලැබෙයි…! ඕගනික් සිලෝන් ටී සඳහා ඉහළ ඉල්ලුමක්….! මාස හතරට රු. කෝටි 8, 100ක අපනයන ආදායමක්…!

2021-09-10 at 7:40 am
කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම හා ඊට අන්තර්ජාතිකව ලැබුණු පිළිගැනීම නිසා මේ වසරේ මුල් මාස...

ආණ්ඩුව සිදුකළ යුතු ජනතා සේවය කරන්නේ විපක්ෂයේ අපයි….! – සජිත්…

2021-09-09 at 10:38 pm
මේ වන විටත් රට පුරා මගඩි රැසක් ක්‍රියාත්මක වන අතර, එක් පැත්තකින් දත්ත මැකීමේ මගඩිය,...

මිනීමරු හමුදාකාරයෝ දා ගෙන කොවිඩ් මර්දනය කරන්න බෑ…! – පෙරටුගාමී සමාජවාදී පක්ෂය…

2021-09-09 at 9:10 pm
කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ වෛද්‍ය අසේල ගුණරත්න ඉල්ලා අස්වී ඇතැයි පෙරටුගාමී...

කොවිඩ් පරදන කුණ්ඩලී ශක්තියේ බල බිඳෙයි…! ඒලියන්ත වයිට් කොවිඩ් වැළඳී රෝහලේ…!

2021-09-08 at 10:36 pm
වෛද්‍ය ඒලියන්ත වයිට් කොවිඩ් වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි. කෙසේ වුව...

ලක්ෂ ගණනින් ගසා කෑ තවත් කොවිඩ් ඖෂධ ජාවාරමක් අල්ලයි….! ජාවාරමේ මහ මොළකරු සජිත්ගේ ගෝළයෙක්….!

2021-09-08 at 9:59 pm
කොවිඩ් නිව්මෝනියාවෙන් අසාධ්‍ය වන ඇතැම් රෝගීන්ට ලබාදෙන ටොසිලිසුමැබ් (Tocilizumab) නම් විශේෂ එන්නත අනීතිකව ගෙන්වා අසාමාන්‍ය...

පොළොන්නරුවේ මහා සහල් ගබඩා 08ක් වටලයි…! ඇමැති ගම්ලත්ට සහ ඩඩ්ලි සිරිසේනටත් නීතිය ක්‍රියාත්මකයි…! සහල් ටොන් දහසක රජයට පවරා ගනී…! සතොසින් සහල් සාධාරණ මිලට ජනතාවට…!

2021-09-08 at 8:55 pm
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ සහල් මෙට්‍රික් ටොන් 1,000ක තොගයක් රජයට...

දැඩි සත්කාර ඒකකයේ බව කී අගමැති පැරාලිම්පික් ක්‍රීඩකයින් සමග හමුවක…!

2021-09-08 at 5:30 pm
ජපානයේ, ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් 2020 තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක්...

මහ පරිමාණ මෝල් ගබඩා රජය යටතට…! සහල් තොග පාලන මිලට ජනතාවට….! වී තොග කුඩා මෝල් හිමියන්ට…! – ජනපති නියෝග කරයි…

2021-09-07 at 9:41 pm
රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල්...