මුල් පුවරුව

ජෝගිං ට්‍රැක් හදන්නේ ජනතාවගේ සෞඛ්‍ය ගැන නෙමෙයි, තමන්ගේ බඩගෝස්තරවාදය ගැන හිතල…! – මනූෂ….

2021-09-20 at 9:33 pm
රටේ ජනතාවට කොවිඩ් වැළඳී ඇති පසුබිමක රටට උවමනා ඇවිදින මංතීරු දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර...

එන්නත්කරණය සාර්ථක වෙයි…! ආසාදිතයින් පහත වැටේ…! රෝහල් වාට්ටු හිස් වෙයි…!

2021-09-20 at 1:31 pm
මේ වන විට කොවිඩ් රෝගීන් සහ කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබෙන අතර...

කන්නංගර-ප්‍රේමදාස ගොඩනැඟූ නිදහස් අධ්‍යාපනය ආණ්ඩුව විනාශ කරලා…! වහාම අධ්‍යාපන අයිතිය තහවුරු කරනු…! – සජිත්….

2021-09-20 at 7:31 am
ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සාධාරණ විසඳුමක් ලබාදී රටේ දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට...

අපට කන්න දෙන වැව් බැම්ම පූජනියයි…! පාවහන් ගලවලා වැඳලා වැව් බැම්ම උඩට යන්න ඕන..! – මෛත්‍රී…

2021-09-19 at 6:56 pm
පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඓතිහාසික වැදගත්කම මෙන් ම පුරාවිද්‍යාත්මක වැදගත්කම සලකා බැලිය යුතු බව හිටපු...

දේශපාලන බලපෑම් නිසා දූෂණ පාලනය කරන්න බෑ…! රාජකාරිය කරන්න බැරි නම් තනතුරු වැඩක් නෑ…! – ගෙදර යන පාරිභෝගික අධ්‍යක්ෂ ජනරාල් හෙළිදරව්වක….

2021-09-19 at 6:16 pm
පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත....

ජනපති රටට ම ආදර්ශයක් වෙයි…! UN මහ සමුළුවට ජනපති සමග 4 දෙනයි….! ඉතිහාසයේ UN ගිය අඩු ම දූත පිරිස එයයි..!

2021-09-19 at 9:14 am
එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන...

ආණ්ඩුවේ තීන්දු විශ්වාස කරන්න බෑ…! වර්ජිත ගුරු වැටුපට රු. 5000 එකතු කරල නෑ…! – ජෝෂප් ස්ටාලිං…

2021-09-18 at 2:57 pm
රජය පොරොන්දු වු රුපියල් 5,000 දීමනාව වැටුපට එක්නොකිරීම තුළින් කැබිනට් මණ්ඩලයේ තීරණ පිළිබද විශ්වාසය ගිලිහි...

කොවිඩ් වෛරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් කරන සුපිරි ප්‍රතිදේහයක්…! කොවිඩ් මර උගුලින් ලොව නිදහස්…!

2021-09-18 at 2:11 pm
කොවිඩ් 19 වෛරසයට එරෙහිව සුපිරි ප්‍රතිශක්තියක් සහිත දෙමුහුන් ප්‍රතිශක්තිකරණයක් මේ වන විට ලොව ඇතැම් පුද්ගලයන්...