මුල් පුවරුව

පවුල් පාලනය අවසන් කරන බව කී හිටපු ජනාධිපති පුත් දහම් උතුරු මැද මහ ඇමැති තරඟයට…!

2021-10-17 at 4:49 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසන තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා...

ගොවියගේ කලිසම ගැලෙව්වේ සරමක් දීලා නෙමෙයි..! කාබනික පොහොර වැඩේ අසාර්ථක වුණේ ඒකයි…!

2021-10-16 at 11:05 pm
ගොවියා කාබනික පොහොරවලට හුරු කිරීම සැලැස්මක් ඇතිව කළේ නම් සාර්ථක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

පැන්ඩෝරා චෝදනා පට්ටපල් බොරු…! ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනු…! – තිරුකුමාර් නඩේසන්ගෙන් අභියෝගයක්…

2021-10-16 at 10:41 pm
පැන්ඩෝරා පත්‍රිකා මගින් තමන්ට එල්ල වී ඇති විදේශ වත්කම් සම්බන්ධ චෝදනා තිරුකුමාර් නඩේසන් ප්‍රතික්ෂේප කරයි....

ජාතික සම්පත් රැකගැනීම සඳහා නැඟී සිටින්න සූදානම්…! – රනිල්…

2021-10-16 at 4:01 pm
ජාතික සම්පත් ආරක්ෂා කර ගනිමින් විදේශ ආයෝජන රටට හිතකර පරිදි සිදු කරගැනීම සඳහා බල කරන...

සජබෙ මන්ත්‍රී 09ක් ඉල්ලා අස්වෙයි…! නලීන් සහ මයන්ත පෙරමුණ ගනී…!

2021-10-16 at 10:37 am
ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී සියලු පළාත් සභාවල මහ ඇමැති ධූර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්...

කාබනික ගොවිතැන අසාර්ථකයි…! කන්න නැතිව රට සාගතයක් ළඟ…! ජනපති ජනතාවට වැඳ සමාව ගනු…! – පාඨලී…

2021-10-15 at 10:34 pm
රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්, ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවීන්ට දණ ගසා වැඳ සමාව...

සජබෙට පැන්ඩෝරා පාරාවළල්ලක් වෙයි…! ආර්. ප්‍රේමදාසගේ භාණ්ඩාගාර ලේකම් පැන්ඩෝරා ලැයිස්තුවේ…!

2021-10-15 at 9:25 pm
මෙන්න මෙයා, ඒ කියන්නෙ පාස්කරලිංගම්. එයාගෙ නමත් පැන්ඩෝරා පේපර්ස්වල ඉස්සරහට​ එනව. දැන් ඉතිං වයස 91ක්....

මොළ හතේ ආර්ථික ආශ්චර්ය අද කෝ…! ගෙයක් ගානේ නැති බැරිකමේ අඳෝනා ඇහෙනවා…! – සජිත්…

2021-10-15 at 3:53 pm
ආර්ථිකයෙන් ආශ්චර්යයන් පාන්නට හැකි මොළ හතේ චරිතයක් ඉන්නවා යැයි පුරසාරම් දෙඩූ ආණ්ඩුව අද ඉතිහාසයේ කිසි...