මුල් පුවරුව

එන්නත් ගන්න කියා ආණ්ඩුව ජනතාව පස්සෙන් යන එක ම රට ලංකාවයි…!

2022-02-25 at 6:33 pm
සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස ඉටු කරන සේවාවට ඇගයීමේ සීමාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය....

මේ රටේ ඉන්නේ ගොන් තඩි…! කිසි කෙළෙහි ගුණයක් නෑ…! – මෛත්‍රී…

2022-02-24 at 6:52 pm
සිංහලයන් ගොන් තඩියන් යයි අනගාරික ධර්මපාලතුමන් කර තිබෙන ප්‍රකාශය අදටත් මෙරට ජනතාවට ගැළපෙන බව හිටපු...

දෙමළ සන්ධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක…!

2022-02-24 at 12:19 pm
දෙමළ සන්ධානය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට හදිසියේ ම විරෝධතාවක් ආරම්භ කර තිබේ. පෙර කිසිදු දැනුම් දීමකින්...

පාඨලීට ආයෙමත් ජම්පරේට බහින්න වෙයි ද..? බොරු චෝදනා කළැයි මහින්දානන්ද උසාවියට…! බැංකු ගිණුම් තුනක් පරික්ෂාවට අධිකරණ නියෝග…!

2022-02-23 at 8:21 pm
"නැනෝ පොහොර ගෙන්වීමේ දි අමාත්‍යවරයකුගේ සාක්කුවට රුපියල් මිලියන 8000 මුදලක් ගිහින්" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

ආණ්ඩුව ශානී අබේසේකර ඝාතනය කරන්න හදනවා…! – සජිත්…

2022-02-23 at 1:10 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ජීවිතය පිළිබඳව විශාල අවදානමක් මේ වෙනකොට මතුවෙලා තියෙන...

අනුරට බිත්තර ගැහුවේ මම නම්, පාස්කු බෝම්බ ගැහුවේ අනුර ද? – සේනාධිපති…

2022-02-23 at 8:48 am
සිය සමාගමේ සේවකයින් දෙදෙනෙකු අනුර දිසානායකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ තමා දැන නොසිටි බව...

අධිවේගයේ වංචාවක් ගැන වසන්ත කියන්නේ පට්ටපල් බොරු…! වංචාවක් සිදුව ඇත්නම් උසාවි යනු…! ආයෙමත් බොරුව රජ කරන්න හදන්න එපා..! – ජොන්ස්ටන්..

2022-02-22 at 5:09 pm
මධ්‍යම අධිවේගයේ වංචාවක් ගැන වසන්ත සමරසිංහ පවසන්නේ පට්ටපල් බොරු යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි....

නුවර Highway කෑල්ලකින් මිලියන 822ක් ගැහුවා…! ඒ මුදලින් හම්බන්තොට වරායයි නෙලුම් කුලුනයි හදන්න පුළුවන්…! -ජවිපෙ…

2022-02-22 at 12:48 pm
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර 20 km කොටස තැනීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දීමේ දී...