ගෝල්ෆේස් අරගලකරුවන් ද එක්කර ගනිමින් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රිකාරිකයෙකු වන ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු...
අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද රංගන ශිල්පිනී දමිතා අබේරත්න බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත....
වන ජීවී හා වනසම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (08) දිවුරුම් දුන් ඩී. වී. චානක එම...
රට දැඩි ආර්ථික අර්බුදයක තිබෙන මොහොතක ඉන්දියාවට ගිය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිසිදු කොන්දේසියක් නොමැතිව...
එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමන්ට සුදුසුකම් ඇති බව එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි....
අරගලය නමින් විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධවූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසක් මේ වන...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්‍රි නැවත දිවයිවට පැමිණ තිබේ. ගුවන් තොටුපළ ආරංචි මාර්ග...