මුදල් අච්චු ගැසීම පහළට…! මේ අවුරුද්දට තව ම බිලියන 47යි..!

November 24, 2022 at 6:41 pm | by emanisa.lk

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී මහ බැංකුව මුදල් අච්චු ගැසීම විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *