මැල්කම් කාදිනල් වගේ ම රාජයප්පු ජෝෂප් පෙනී ඉන්නේ ජනතාව වෙනුවෙන්….! රාජයප්පු කොටියෙක් නෙමෙයි අහිංසකයෙක්….!- උවිඳු…

March 2, 2021 at 10:48 pm | by emanisa.lk

Colombo Telegraph කර්තෘ උවිඳු කුරුකුලසූරිය සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකි.

“සාමාන්‍ය දෙමළ ජනයා මරා දැමීම වෙනුවෙන් යුක්තිය ඉල්ලන බිෂොප් රායප්පු ජෝසෆ් “කොටියෙක්” කියල සිංහල සමාජයේ ජාතිවාදී කොටස් හඳුන්වන්නත්, මරා දැමුනු කතෝලිකයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලන කාදිනල් මැල්කම් රංජිත්ට​ එවැනි කාඩ් එකක් ගහන්නෙ නැත්තෙත් ඇයි? රායප්පු දෙමළ වීමත් මැල්කම් සිංහල වීමත්ද​?

දෙදෙනාම කරන්නෙ එකම වැඩේ. යුක්තිය​ සොයා යන සටනකට නායකත්වය දීම​. අද කාදිනල් ඒ වින්දිතයින් ගෙනත් හොඳටම ඇඬෙව්ව​. සමහර අය ඉතාම සැර සංයමයක් නැති කතාත් කිව්ව​, කාදිනල් ලඟ තියාගෙන​. එහෙම දේවල් වෙනව සටනක් යනකොට​. ඒ වේදනාව තේරුම් ගන්න පුලුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *