මැති ඇමැති නොවන අයටත් ප්‍රභූ ආරක්ෂකයින් 5400ක්…!

June 7, 2023 at 6:14 am | by emanisa.lk

මැති ඇමැතිවරුන් නොවන අයටත් ප්‍රභූ ආරන්ෂකයින් 5400ක් ලබා දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඒ පිළිබඳ විමර්ශනයක් කොට ප්‍රභූ ආරක්ෂකයින් නැවත කැඳවිය හැකි තැන්වලින් කැඳවන බව ද හෙතෙම කීය.

සජබ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මතු කළ ප්‍රශ්නයකට පිළිතු⁣රු දෙමින් ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය ටිරාන් අලස් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *