මහ බැංකුව ගෝඨාට ඇත්ත කිව්වා නම් රට වැටෙන්නේ නෑ…! – මුදල් අමාත්‍යංශ ලේකම්..

February 18, 2024 at 3:32 pm | by emanisa.lk

තමන් මහ බැංකුව රැකියාව තෝරා ගත්තේ එහි පඩි වැඩි නිසා යැයි මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි.

මහ බැංකුව සිය සේවකයින්ට වැඩි පඩියක් ගෙවීම තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මහ බැංකු නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාට නිවැරදි දත්ත දුන්නේ නම් රට කඩා නොවැටෙන බව ද හෙතෙම අවධරණය කරයි.

මහ බැංකුවේ අඩුපාඩු ඇති බවත් ඒවා දැන් නිවැරදි කරමින් පවතින බවත් මහින්ද සිරිවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *