මහින්ද අගමැති ධුරයේ දිවුරුම් දෙයි! දිවුරුම් දුන් අගමැති අයියාට ජනපති මල්ලි වඳී…

August 9, 2020 at 10:12 am | by emanisa.lk

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ අද (09) උදෑසන දිවුරුම් දුන්නේය.

මෙම දිවුරුම් දීමේ උත්සවය කැලණිය රජමහ විහාරයේ දී පැවැත්විණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස