මං පරාද නෑ… රනිල් දිනුවා..! – ඩලස්…

July 21, 2022 at 9:46 am | by emanisa.lk

ඉලක්කම්වලින් පැරදුනු නමුදු මාගේ දේශපාලන මතවාදය පරාජය වූයේ නැත.

එයට හේතුව මා දියවන්නාවේ දූපත තුළ පවුල් 225 වෙනුවට දූපතෙන් පිටත පවුල් ලක්ෂ 58 වෙනූවෙන් පෙනී සිටි බැවිනි.

මා කෙරෙහි විශ්වාසය තැබූ සියලු ම පක්ෂ සහ සාමාජිකයන් වෙත මාගේ ගෞරවාදර ස්තුතිය පුදකරන අතර, අභිනව ජනාධිපතිතුමාට මාගේ හදපිරි ශුභාශිංසන පිරිනමමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *