භූමිතෙල් මිල රු. 253කින් ඉහළට..!

August 21, 2022 at 10:04 pm | by emanisa.lk

අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක 253කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340කි. මෙතෙක් භුමිතෙල් ලීටරය අලෙවි වූයේ රු. 87ක සහන මිලකටය.

භුමිතෙල් සහන මිලට දුන්න ද එය බෙහෙවින් අවභාවිත වන බවට පසුගිය සමයේ චෝදනා නැගිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *