බොරු ඇඳිරි නීති පුවත හැදූ පුද්ගලයා පැය 24ක් ගෙවෙන්නත් පෙර අත්අඩංගුවට!

October 6, 2020 at 9:48 am | by emanisa.lk

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

“අද දිනයේ දිවයිනටම ඇඳිරි නීතිය පැනවෙන බවට” ව්‍යාජ පුවතක් නිර්මාණය කර ප්‍රචාරය කළ පුද්ගලයින් මොහු බව හඳුනා ගෙන තිබේ.

එම පුද්ගලයාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස