බදියුදීන්ලගේ අපරාධ වැලක් එළියට….! අද පවුල් පිටින් උසාවියට…!

July 24, 2021 at 8:52 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, බිරිඳගේ සොහොයුරා ඇතුළු සිව් දෙනෙක් අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

බදියුදීන්ගේ බිරිඳ සහ ඇගේ පියා සිය නිවසේ දී පිලිස්සි මිය ගිය 16 හැවිරිදි දැරිය පිළිබඳ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගේ සොහොයුරා අත්අඩංගුවට පත්වන්නේ මෙම දැරියට පෙර එම නිවසේ මෙහෙකාර සේවයේ නිරත වූ තරුණියක දූෂණය කිරීමේ චෝදනාව මත ය.

ඊයේ (23) පස්වරුවේ ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අතර අද (24) කොළඹ අලුත්කඩේ අංක 02 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *